කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

ළාත් කිහිපයකට තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට තද වැසි ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.


 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu