එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව ලැබුණු පැමිණිලි සහ ඔවුන්ගේ ක්‍රියාකලාපය නිසා එජාප විනය කමිටුවේ අවධානය ඒ කෙරෙහි යොමු වී තිබුණා. ඒ අනුව එම මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ අනුව පහත නම් සඳහන් මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත්වනු ඇති.
ඒ අනුව පහත නම් සඳහන් මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත්වනු ඇති.