කළුතර උතුර ප්‍රදේශයේ දී බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා පාතාලයේ තවත් ප්‍රබල සාමාජිකයෙකු වූ සමයං නැමැත්තා ඝාතනය කළේ මොහු බව පැවසෙනවා. ඒ මාකදුරේ මධූෂ්ගේ උපදෙස් මතයි. එම සිද්ධියෙන් පසුව අංගොඩ ලොකා ඉන්දියාවට පලාගොස් තිබූ බව පොලිස් විමර්ශනවල දී අනාවරණය වුණා.
කෙසේ වෙතත මොහු සැබෑ ලෙසම මියගියා ද නැද්ද පිළිබඳව බුද්ධි අංශ විමර්ශන දිගටම සිදු කරනබවයි වාර්තා වන්නේ.