ගම්පහ උපකාරක පංත්යක බෞතික විද්‍යාව ඉගැන්වූ ගුරුවරයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තොරතුරු අනාවරණය වී තිබෙනවා. එම ගුරුවරයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ උපදේශකවරයෙ.
මේ හේතුව නිසා එම භෞතික විද්‍යා පංතියට සහභාගී වූ සිසුන් 100ක පමණ ප්‍රිසක් නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර ඇති බව ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වරයා පවසා ඇති බවයි වාර්තා වන්නේ.