සාක්ෂි සැඟවීමේ චෝදනාව මත පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ පොල්ස් අධිකාරි ශානි අබේසේකර අත් අඩංගුවට ගෙන තිබෙනවා.
අත් අඩංගුවටපත්වන අවස්ථාව වන විට ඔහු වැඩ තහනමකට ද ලක්ව සිටියා.
කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඔහු අත් අඩංගුවට ගෙන ඇත්තේ ඔහුගේ නිවසේදීයි.