පසුගිය සතියේ පැවැත් වූ තැපැල් ඡන්දයේ දී ඡන්දය ප්රකාශ කිරීමට නොහැකිවූ තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට අද (20)සහ හෙට දිනයේ දී ඡන්දය ප්රකාශ කිරීමේ අවස්ථාව සලසා දී තිබෙනවා.
ඒ අනුව එම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට තම ආයතනයේ සහතික කිරීමේ නිලධාරියා වෙත ගොස් ඡන්දය ප්රකාශ කිරීමට හැකි බව මැතිවරණ කොමිසම පවසනවා.