පසුගිය පැය24 තුළ වර්ෂාපතනය මි.මී. 75ඉක්මවා ඇති බැවින් වර්ෂාව තවදුරටත් පවතී නම් නායයෑම්, බෑවුම් කඩා වැටීම්, ගල්පෙරලීම්, පස්කණ්ඩි කඩා වැටීම් සහ පොළොව ගිලා බැසීම් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමණාකරන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එසේම නායයෑම් අවදානම පවතින ප්‍රදේශ ප්‍රකාශයට පත්කර තිබෙනවා. එම ප්‍රදේශ පහතින්,