කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත් කොරෝනා ආසාදිත රෝගීන් 196 දෙනෙකු අනාවරණය වී තිබෙනවා. එය මෙරටින් එක් දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් ප්‍රමාණයයි.
ඒ අනුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් මේ වන විට සොයා ගෙන ඇති කොරෝනා ආසාදිත රෝගීන් ප්‍රමාණය 252 ක්.