කිසිදු රජයේ හෝ පළාත් සභා කාර්යාලක හෝ රජයේ පාඨශාලාවක, පළාත් පාලන ආයතනක, වෙනත් රාජ්‍ය සංස්ථා හෝ ව්‍යවස්ථාපිත මණ්ඩල සතු ආයතනයක දී පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ වදින අපේක්ෂකයින් වෙනුවෙන් ඡන්දය ආයාචනා කිරීමේ, අත් පත්‍රිකා බෙදීමේ හෝ වෙනත් එවැනි කාර්යයන් සිදු කිරීම හෝ රැස්වීම් පැවැත්වීම තහනම් වන පරිදි මැතිවරණ කොමිෂන් සභාව විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනය පහතින්,