නිරෝධායනයට ලක්ව සිට නිවසවෙත පැමිණි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට කොළඹ 13 ජින්තුපිටිය ප්රදේශයෙන් වාර්තා වුණා. ඒ අනුව ඔහුගේ න්විඅස පිහිටි ප්රදේශයේ පවුල් 29කසාමාජිකයින් නිරොධායනයට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය මස 08 වන දින ඉන්දියාවේ සිට ශ්රී ලංකාවට පැමිණි මෙම පුද්ගලයා දින 14ක් නිරෝධායනයවී නැවත දින 14ක් තම නිවසේ නිරෝධායනය වෙමින් පැවතුණා. එම අවස්ථාවේ දී ඔහුට කොරෝනා වෛරසය ආසාදිත යැයි අනාවරණය වුණා.
ඔහුගේ පවුලේ 11 දෙනෙකුද මෙසේ නිරෝධායනයට යොමු කල පිරිස අතර වනවා.