ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික තී‍්‍ර රෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ලීසිං සමාගමක පුද්ගලයින් විසින් ඝාතනය කිරීමත් සමඟම ලීසිං සමාගම් මඟින් එලෙස වාහන බලහත්කාරයෙන් පැහැරගෙන යාම පිළිබඳව ජනතාව අතර බලවත් විරෝධයක් ගොඩ නැඟුනා.
ලීසිං සමාගම් මඟින් ණය ගෙවීමට නොහැකි වූ පුද්ගලයින්ගේ වාහන බලාහත්කාරයෙන් අත්පත් කර ගැනීමේ ක්‍රමය නීති විරෝධී බවත් කිසිසේත්ම එයට ඉඩ නොතබන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලීසියට දැනුම් දී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් විශේෂ නිවේදනයක් න්කුත් අක්‍ර තිබෙනවා.
එම නිවේදනය පහතින්.