සහස්රක අභියෝගතා සමායතන ගිවිසුම් යෝජනාවලිය (MCC) සම්බන්ධයෙන් නිරීක්ෂණය කර ඒ පිළිබඳව කමිටු වාර්තාවක් ඉදිරිපත්කිරීමට ජනාධිපතිවරයා විසින් විද්වත් කමිටුවක් පත් කළා. එම කමිටුව විසින් අදාළ වාර්තාව නොබෝදා ජනාධිපතිතුමා වෙත භාර දෙනු ලැබුවා.
පිටු 59කින් සමන්විත සම්පූර්ණ වාර්තාව පහතින්.