බෞද්ධයන්ගේ වන්දනාමානයට ලක්වන පූජනිය ජය ශ්‍රී මහා බෝධියෙහි ශාඛාවල ගිරවුන් බෙන හැදීම නිසා ජය ශ්‍රී මහා බෝධියට හානි සිදුවන ක්‍රියාවක් බැවින් එම ගිරවුන් පලවා හැරීමට හැයි කියමින් කර්නල් රවීන්ද්‍ර මීගමආරච්චි විදෙස් රටකින් මෙරටට භාණ්ඩ ගෙන්වා තිබෙනවා.
මෙම භාණ්ඩ ගෙන්වීම නිසි ක්‍රියාපටිපාටියෙන් බැහැරව සිදු වී ඇති දෙයක් බැවින් ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් සිදු කිරීමට යුද හමුදාව කටයුතු කරන බවයි යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරන්නේ.
කර්නල්වරයා මෙසේ භාණ්ඩ මෙරටට ගෙන්වා ගැනීමේ දී එය තීරු රහිත කාණ්ඩයට වැටෙන බැවින් ඒවා මෙරටට ගෙන ඒමට ඉඩ දී ඇති බවයි මේ පිළිබඳ විමසීමක දී රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප‍්‍රිය මහතා පවසා ඇත්තේ.