පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ජූනි 20 වන දින මැතිවරණය පැවැත්වීම යන කරුණු සඳහා නිකුත් කල ගැසට් නිවේදන බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගන්නේද නැද්ද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, ඉදිර්පත් අක්‍ර ඇති පෙත්සම් සලකා බැලීමෙන් තොරවම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව තීරණය කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.