නව කොරෝනා වෛරසය පැතිර යාම වළක්වාලමින් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලහි නවතම අදියර ලෙස රජයේ සහ පෞද්ගලික කාර්යාල විවෘත කරන සහ අවසන් කරන වේලාවන් සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව පෙරවරු 9 සිට පස්වරු 4.45දක්වා රජයේ කාර්යාල ද පෙරවරු 9.45 සිට පස්වරු 6.45 දක්වා පෞද්ගලික කාර්යාල ද විවෘත කර තැබීමට නිර්දේශ වී තිබෙනවා.
මෙම නිර්දේශ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත හා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ක්‍රියාත්මක කිරීමට පියවර ගනු ඇති.