පාර්ලිමේන්තු මැතිවරණය අගෝස්තු 05 වනදා පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කර සිටිනවා.
මේ සම්බන්ධ වූ ගැසට් නිවේදනය අත්සන් කොට මුද්‍රණය සඳහා අද භාර දුන් බව ඒ මහතා කියා සිටිනවා. මැතිවරණ කොමිසමේ සාමාජිකයින් අද පැවැත් වූ රැස්වීමේ දී මෙම දිනය ඒකමතිකව තීරණය කර තිබෙනවා.