ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයින්ගේ මනාප අංක ඇතුළත් පිටු 477කින් සමන්විත අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඔවුන් තරඟ වදින දේශපාලන පක්ෂ සහ ඡන්ද මධ්‍යස්ථාන ද මෙම ගැසට් නිවේදනයට ඇතුළත්.
පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ දිනය මේ සතියේ දී ප්‍රකාශ කිරීමට නියමිතයි. ඒ සම්බන්ධයෙන් හෙට දිනයේ ද මැතිවරණ කොසන් සභාවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා.
අදාළ ගැසට් නිවේදනය http://documents.gov.lk/en/exgazette.php ඔස්සේ බාගත කරගත හැකියි.