අමෙරිකාවෙන් ශ්‍රී ලංකාව ගැන තීරණයක්

https://www.gossiplanka.com/2020/06/america-decision-srilanka.html
විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ අමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ අතර පැවැත් වූ දුරකතන සාකච්ඡාවක දී රාජ්‍ය ලේකම්වරයා පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා තව දුරටත් තම සහාය පළ කරන බවයි.

මේ වනවිටටහ් අමෙරිකාවෙන් මෙරටට ලබා දෙන කොවිඩ් -19 ආධාර පිළ්බඳව ද මෙහි දී සාකච්ඡා කර ඇති බවයි වාර්තාවන්නේ.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu