කොරෝනා වෛරසය අසාදනය වූ තවත් පුද්ගලයින් 29 දෙනෙකු හදුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය විසින් සදහන් කරනු ලැබුවා.
කොරෝනා බවට හදුනාගත් සියලුම දෙනා ඉන්දියාවේ සිට නැව්වල සේවය කිරීම සදහා යාමට මෙරටට පැමිණි පිරිසක් වන අතර ඔවුන් මේ වන විට නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.
මෙම හදුනාගත් පිරිසද සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 1980 දක්වා ඉහළ ගොස් තිබෙනවා.