ගම්පහ දිස්ති‍්‍රක් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් තුන්දෙනෙක් ඇතුළු තවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 12 දෙනෙක් සමගි ජනබලවේගයෙන් වෙන් වී යළිත් රනිල් පිලට එක් වීමට සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වනවා.
මෙම මන්ත්‍රීවරුන් දොළොස්දෙනා මෙවර මහ මැතිවරණය සඳහා සමගි ජනබලවේග පක්ෂයෙන් නාමයෝජනා භාර දී ඇති අය බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. කෑගල්ල දිස්ත්ක්කයෙන් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ද කොළඹ, මහනුවර, මාතලේ, රත්නපුර, බදුල්ල, මොණරාගල සහ අනුරාධපුර යන දිස්ති‍්‍රක්කවලින් මන්තී‍්‍රවරුන් 07 දෙනෙකු ද ඇතුළත්ව මෙම කණ්ඩායමට ඇතුළත්.