පැතිරයන කොවිඩ් - 19 වෛරසය හේතුවෙන් මාස දෙකක් පමණ පුරා වසා දමා තිබූ කොළඹ
තරු පහේ හෝටල් ඇතුළු අනෙකුත් සංචාරක මණ්ඩලයේ අනුමත සියළුම හෝටල් සහ අවන්හල්
හෙට (26) දින සිට විවෘත ක්රීමට අවසර ලබා දී තිබෙනවා. සෞඛ්‍ය අංශය විසින්
ලබා දී ඇති උපදෙස්වලට අනුගතව මෙම අවන්හල් සහ හෝටල් විවෘත කිරීම සිදු කළ
යුතු බවයි කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ක්‍රිෂාන්ත චන්ද්‍රපාල මහතා කියා
සිටින්නේ.