ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් අද (29) මධ්‍යම රාත්‍රියේ සිට 31 වන ඉරිදා දින රාත්‍රී 12 දක්වා නුවර එළිය දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
අනෙකුත් දිස්ත්‍රික්ක සඳහා පෙර නිකුත්කළ නිවේදනය පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවා.