අත් අඩංගුවට පත්වන අවස්ථාවේ දී මෙම ක්‍රීඩකයා සතුව හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 700ක් තිබී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා. 25 හැවිරිදි මෙම පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇත්තේ පන්නල ප්‍රදේශයේ දීය.
මෙම ක්‍රීඩකයා සමඟ සිටි තවත් පුද්ගලයෙකු ද අත ඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.