මැත්වරණ අපේක්ෂකයින් කටයුතු කළ යුතු ආකාරය, ඡන්ද දායකයින් කටයුතු කළ යුතු ආකාරය, රැස්වීම් පැවැත්විය යුතු ආකාරය ආදී සියළු ක්‍රියාමාර්ගයන් සඳහා උපදෙස් මෙම මාර්ගෝපදේශ මාලාව තුළින් ගෙන එන බව එතුමා කියා සිටිනවා.
එසේම මෙම මාර්ගෝපදේශය තුළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර බෙදා හැරීමේ සිට ඡන්දය නිමවී ප්‍රතිපල නිකුත් කිරීම දක්වාම සියළු උපදෙස් අඩංගු වනු ඇති.