ඊයේ (26) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේ.
පාසල් දරුවන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය උපකරණ මිලදී ගැනීමෙන් පසු පාසල් විවෘත කිරීම සිදු කරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ පාසල් විවෘත කිරීම අදියර කිහිපයකින් සිදුවන බවයි.
ඒ අනුව පළමුව උසස් පෙළ සිසුන් පාසලට ගෙන්වා ගැනීමට කටයුතු කරන අතර පසුව සෙසු ශ්‍රේණිවල දරුවන් ගෙන්වීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.