මැදපෙරදිග රටවල සේවය කරන ශ්‍රමිකයන්ගේ රැකියා තත්වය තරමක් බරපතළ බවයි එතෙර අපි සංවිධානය පෙන්වා දෙන්නේ.
ඔවුන් පවසන්නේ මේ වන විටත් සියලු කර්මාන්ත ශාලා වසා දමා ඇති අතර විදේශිකයන් ඇතුලත් කරගැනීම අත්හිටුවා ඇති බවයි.
කෙසේ වෙතත් එම සංවිධානය පවසන්නේ මේ වන විටත් විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට පැමිණීම ආරම්භ කිරීම හේතුවෙන් ශ්‍රමිකයන්ට එකී ආයතනවලින් දන්වා ඇත්තේ රැකියා සඳහා විදෙස් ගත වීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බවයි.