Home
Contact Us
Sinhala
English
Ad Code - Desktop
More News
3/random/feed-list
Advertisement
Tags
Home
America
කොරෝනා වෛරසය මිනිස් නිර්මාණයක් නොවේ - ඇමෙරිකානු බුද්ධි අංශ
කොරෝනා වෛරසය මිනිස් නිර්මාණයක් නොවේ - ඇමෙරිකානු බුද්ධි අංශ
Sunday, May 03, 2020
කො
රෝනා වෛරසය මිනිසා විසින් නිර්මාණය කරන ලද හෝ ජානමය ලෙස වෙනස් කරන ලද එකක් නොවන බව පුර්ණ එකඟතාවකට පැමිණ ඇති බව ඇමෙරිකානු බුද්ධි අංශ පෙන්වා දෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඇමෙරිකානු බුද්ධි අංශය මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව වෛරසය ආරම්භ වී ඇත්තේ සතුන් සමඟ පැවැති සබඳතා නිසාද නැතිනම් වුහාන්හි රසායනාගාරයක හදිසි අනතුරක ප්‍රතිඵලක් ද යන්න මේ වන විට පරික්ෂා කරන බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.
America
corona
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Advertisement
Advertisement
Recent Posts
10/recent/post-list
Advertisement
Most Read
අභිනව පාර්ලිමේන්තුවේ නව කතානායකවරයා කවුද ?
Monday, November 18, 2024
අළුත් මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු යාමට පෙර වැඩමුළුවක්
Saturday, November 16, 2024
තායිලන්තයට ගෙනගිය මුතුරාජා ගැන ඇසෙන අළුත්ම කතාව
Friday, November 22, 2024
නව ආණ්ඩුවේ තවත් තනතුරු කිහිපයකට අමාත්‍යවරුන් දෙදෙනෙක් පත් කෙරේ
Tuesday, November 19, 2024
අධිකරණ නියෝගයක් මත පළමුවරට නිධානයක් ගොඩ ගැනීමට පියවර
Friday, November 22, 2024
Like Us on Facebook
Close Menu