සමස්ත ලංකා හෙද සංගමය විසින් සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ලිපියක් ලිපියක් යොමු කරමින් කියා ඇත්තේලබන 7 වෙනිදාට පෙරතමන්ට ඇති ගැටළු විසඳා දිමට කටයුතු නොකළහොත් සියළුහෙද හෙදියන් කොරෝනා ප්‍රතිකාර වාට්‍ටුවලින් ඉවත් වන බවයි.
මෙතරම් ව්‍යසන තත්ත්වයක දී තමන්ගේ ජීවිත ගැන පවා නොතකා සේවය කරන හෙද හෙදියන්ට අවශ්‍ය අවම පහසුකම්වත් නොලැබීම, දීමනා කප්පාදු කිරීම, සේවය අවතක්සේරු කිරීම වැනි කරුණු පෙන්වා දෙමින් මෙම ලිපිය යොමු කිරීමට හෙද සංගමය කටයුතු කර තිබෙනවා.