ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සහ එමගින් පැවරී ඇති යුතුකම් හා වගකීම් ඉටු කිරීම මැතිවරණ කොමිසන් සභාව විසින් පැහැර හැර ඇති බව දන්වමින් විජයදාස රාජපක්ෂ මහතා මැතිවරණ කොමිසම වෙත ලිපියක් ද නිකුත් කර තිබෙනවා.
එම ලිපියෙන් ඒ මහතා වැඩි දුරටත් කියා සිටින්නේ මැතිවරණ කොමිෂන් සභාව විසින් යුතුකම් සහ වගකීම් ඉටු කිරීම පැහැර හරිමින් රට තුළ ව්‍යාකූල තත්ත්වයක් ඇති වීමට ඉඩ තැබුව හොත් එයට මැතිවරණ කොමිසම වගකිව යුතු බවයි.
අදාළ ලිපිය පහතින්