ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් දිවයින පුරා ඇඳිරි නීතිය ඉවත් කරන වේලාවන් සඳහා කලින් පනවා තිබූ කාලය සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා උදේ 5.00 දක්වා දීර්ඝ කිරීමටත් අනෙක් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 24 සිකුරාදා දක්වා රාත්‍රී 8.00 සිට පසුදා අළුයම 5.00 දක්වා ක්‍රියාත්මක කිරීමටත් තීරණය කර තිබෙනවා.
තවත එම දිස්ත්‍රික්කවල අප්‍රේල් 24 සිකුරාදා රාත්‍රී 8.00 සිට අප්‍රේල් 27 සඳුදා උදේ 5.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනු ඇති.