ඔහු මේ බව සඳහන් කර තිබුණේ සිය ට්විටර් ගිණුමේ වන අතර එම සටහනේ මෙලෙස දැක්වෙනවා.
"ගොඩක් දෙනෙක් මගෙන් අහනවා පාස්කු ප්‍රහාරයට ඇයි හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි කියලා. ඔහු කිසියම් අපරාධයක් සිදු කරත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35(1) වගන්තිය යටතේ තිබෙන මුක්තිය හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට සිදුකළ නොහැකි."
කෙසේ වෙතත් පසුගියදා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියේ හිටපු ජනාධිපතිවරයා පිළිබඳ පාස්කු ප්‍රහාරය පිළිබඳව කිසිඳු විමර්ශනයක් සිදු නොවන බවයි.