කොවිඩ් -19 ඇතිවූ SARS-CoV2 වෛරස් පවුලට අයත් තවත් විශේෂ 06ක් මියෙන්මාරයේ වෙසෙන වවුලන්ගෙන් සොයා ගෙන තිබෙනවා.
වවුලන් විශේෂ තුනකින් සොයා ගෙන ඇති මෙම වෛරස් කොරෝනා වෛරසයට ජානමය වශයෙන් සම්බන්ධ නොවන බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.
වවුලන් විශේෂ තුනකින් සොයා ගෙන ඇති මෙම වෛරස් කොරෝනා වෛරසයට ජානමය වශයෙන් සම්බන්ධ නොවන බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.
මෙම වෛරස් සත්න්ගෙන් සම්ප්‍රේෂණය විය හැකිද, එය මිනිසුන්ට ඇති කරන අවදානම කුමක්ද වැනි කරුණු සම්බන්ධයෙන් වැඩ් දුර පරීක්ෂණ සිදු කිරිම අත්‍යාවශ්‍ය බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
හඳුනාගත් මෙම වෛරස් සඳහා PREDICT-CoV-90, PREDICT-CoV-47, PREDICT-CoV-82, PREDICT-CoV-92, PREDICT-CoV-93, PREDICT-CoV-96 යනුවෙන් විද්‍යාඥයින් විසින් නම් ලබා දී තිබෙනවා.