මී උණ සහ ඩෙංගු පැතිර යාමේ අවධානමක් මතුව ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
රෝගියා ව්‍යාප්තිය අවම කිරීම වෙනුවෙන් ක්ෂේත්‍ර මට්ටමෙන් නිරාවරණ වැඩසටහන් ශක්තිමත්ව සිදු කළ යුතු බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටින්නේ.
මේ වන විට කොරෝනා, ඩෙංගු, මී උණ. යන රෝග 03ට අදාළ ආසාධිතයින්ගේ සංඛ්‍යාව සැලකිය මට්ටමකකින් ඉහළ ලෙස වාර්තා වුවහොත් මෙරට රෝහල් පද්ධතියට දරා ගැනීමේ මට්ටමක නොපවතිනු බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.