සෞඛ්‍ය අංශ සඳහන් කළේ එම ව්‍යාපාරිකයාට ඇඳිරි නීති බලපත්‍ර ලබාදුන් පොලිස් කොස්තාපල්වරයා, කැස්බෑව මාර්ග බාධකයේ ව්‍යාපාරිකයාව පරික්ෂා කළ පොලිස් පරීක්ෂකවරයා සහ තවත් පොලිස් කොස්තාපල්වරයෙක් මෙලෙස නිරෝධායන කටයුතු සඳහා යොමු කළ බවයි.
එම පොලිස් නිලධාරීන් පදිංචි අතුරුගිරිය, පිළියන්දල, බදුල්ල යන ඔවුන්ගේ නිවෙස් තුළදීම නිරෝධායන කටයුතු සිදු කරන බවයි.
ඊට අමතරව ඔහුගේ පවුලේ සාමාජිකයින් 23 දෙනෙක්ද නිරෝධායනයට යොමු කර තිබෙනවා.