ඉතාලියේ සිට මෙරටට පැමිණ නිරෝධායනය නොවී සැඟවී සිටින පුද්ගලයින් ක්හිප දෙනෙක්ගේ ඡායාරූප පොලිසිය විසින් ප්රසිද්ධ කර තිබෙනවා. එම පිරිස අතර කුඩා දරුවන්ද සිටින අතර මේ පිළිබඳ තොරතුරක් දන්නේ නම් පහත අංකයන්ට අමතන ලෙස පොලීසිය ඉල්ලා සිටිනවා.
119
071-8591864
011-2444480
011-2444481