2000 වර්ෂයේ දෙසැම්බර් 20 වැනි දින යාපනයට නුදුරු මිරුසුවිල් ග්‍රාමයේදී අත්අඩංගුවට ගනු ලැබූ LTTE සාමාජිකයන් අටදෙනෙකු සමූලඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු කර මරණීය දණ්ඩනය නියම වී සිටි
හමුදා සැරයන් සුනිල් රත්නායක මහතාට අද දින නිදහස් කළ බව පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් සඳහන් කරනවා. ඔහු සමඟ තවත් රණවිරුවන් කිහිප දෙනෙක්ම නිදහස් කර ඇති බවයි පැවසෙන්නේ.