සිගරට් දුමෙන් කොරෝනා වෛරසය ආසාදනය වීමක් සිදු නොවුණත් දුම්පානය කරන පුද්ගලයින් සිටින ස්ථානයක සිටීමෙන් වෛරසයට ගොදුරු වීමේ වැඩි සම්භාවිතාවක් ඇති බව IDH උණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම මහතා පවසනවා. එසේම දුම්පානය කරන පුද්ගලයින්ට නව කොරෝනා වෛරසය ආසාදනය වීමේ වැඩි අවධානමක් පවතින බවත් ඔහු කියා සිටිනවා.