Home
Contact Us
Sinhala
English
Ad Code - Mobile
More News
3/random/feed-list
Advertisement
Tags
Home
corona
නිරෝධායනයට ලක්වන පුද්ගලයින් දෙදෙනෙකුට කොරොනා යැයි සැකයක්?
නිරෝධායනයට ලක්වන පුද්ගලයින් දෙදෙනෙකුට කොරොනා යැයි සැකයක්?
Thursday, March 12, 2020
ක
න්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයෙකුට සහ සෝමාවතී පූජා භූමියේ සිටි පුද්ගලයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි සැක සහිතව පොළොන්නරුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එසේ පොළොන්නරුව රෝහලට ඇතුළත්කිරීමෙන් අනතුරුව ඔවුන් කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ.
corona
Person
Quarantine
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Advertisement
Advertisement
Recent Posts
10/recent/post-list
Advertisement
Most Read
IMFවල කොන්දේසියක් ඉටු කළ නොහැකි බවට ශ්‍රී ලංකාවෙන් දැනුම් දීමක්
Sunday, April 20, 2025
ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඇමරිකානු ජනතාව වීදි බසී
Sunday, April 20, 2025
සිරි දළදා වන්දනාවට පැමිණෙන සැදැවතුන්ගෙන් යුද හමුදාව කළ ඉල්ලීම
Saturday, April 19, 2025
ඇමරිකාවෙන් යේමනයට ප්‍රහාරයක්, ඊශ්‍රායලයේ සිටින ලාංකිකයන්ට දැනුම්දීමක්
Friday, April 18, 2025
පුනර්ජනනීය බලශක්තිය වැඩිපුර යොදාගැනීමට පියවර
Wednesday, April 16, 2025
Like Us on Facebook
Close Menu