ජනාධිපති ලේකම්වරයා විසින් අද සියලු අමාත්‍යංශ පළාත්සභා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මෙන්ම දෙපාර්තමේන්තු, සංස්ථා ප්රධානීන්වෙත විශේෂ චක්‍රලේකයක් නිකුත් කළා. ඒ කොරෝනා වසංගත රෝගී තත්ත්වය හේතුවෙන් රාජ්‍ය යාන්ත්‍රණය අකර්මණ්‍ය නොවී පවත්වාගෙන යාමට උපදෙස් ඇතුළත් කරමින්.
සම්පූර්ණ චක්‍රලේඛය පහතින්