මහ මැතිවරණය කල් යයි

ව්‍යා ප්ත වී යන කොරෝනා වයිරසය හේතුවෙන් රටේ පවතින වාතාවරණය හේතුකොට ගෙන මහ මැතිවරණය නියමිත දිනට සිදු කළ නොහැකි බවමැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරනවා. ඒ අනුව අප්‍රේල් 25 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ මහමැතිවරණය එදිනට පැවැත්විය නොහැකි බව නොපැවැත්වෙනු ඇති.

සභාපතිවරයා මේ බව පවසා සිටියේ රාජගිරිය මැතිවරණ කොමිසමේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවට සහභාගී වෙමින්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu