පාර්ලිමේන්තුව විසුරුවා හැරිම සඳහා වූ අති විශේෂ ගැසට් නිවේදනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත්සන් තැබුවා. මෙසේ නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා මන්ත්‍රීවරුන් හැත්තැ දෙදෙනෙකුට (72) ඔවුන්ගේ විශ්‍රාම වැටුප අහිමි වී යන බව වාර්තා වනවා.
මෙම මන්ත්‍රීවරුන් අතර 2015 මහා මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පත් වූ මන්ත්‍රීවරුන් 66 දෙනෙකු සහ පසුව පුරප්පාඩු සඳහා එක්වූ මන්ත්‍රීවරුන් 6 දෙනෙකු ඇතුළත් බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
පහත සඳහන් මන්ත්‍රීවරුන්ද ඒ අතර සිටින බවයි වාර්තා වන්නේ.
එක්සත් ජාතික පෙරමුණ
එස්.එම්. මරික්කාර්
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
චතුර සේනාරත්න
මයන්ත දිසානායක
ආනන්ද අලුත්ගමගේ
රංජිත් අලුවිහාරේ
බන්දුලාල් බණ්ඩාරිගොඩ
නලීන් බණ්ඩාර
හෙක්ටර් අප්පුහාමි
චන්දිම ගමගේ
චමින්ද විජේසිරි
හේෂා විතානගේ
කරුණාරත්න පරණවිතාන
දයාගමගේ
ජයම්පති වික්‍රමරත්න
ආශු මාරසිංහ
අශෝක ප්‍රියන්ත
මුහුබර් රහ්මාන්
හර්ෂණ රාජකරුණා
කාවින්ද ජයවර්ධන
ලක්ෂ්මන් විජේමාන්න
රෝහිණි කුමාරී
තුෂාර ඉඳුනිල්
නඩරාජා තිලකේෂ්
එස්. වේලුකුමාර්
මොහොමඩ් මන්සුර්
මොහොමඩ් මහරුෆ්
ඉම්රාන් මහරුෆ්
සිසිර කුමාර
රහුමාන් ඉස්තාන්
නාලක කොලොන්නේ
සිඩ්නි ජයරත්න
අරවින්ද කුමාර්
ඒ.ඒ. විජේතුංග
සංජය පෙරේරා
තුසිතා විජේමාන්න
සන්දිත් සමරසිංහ
එම්. නවාසි
එම්. සල්මන්
ඒ. හෆිස්
එක්සත් ජනතා නිදහස් සන්ධානය
ප්‍රසන්න රණවීර
උදය ගම්මන්පිල
නිමල් ලාන්සා
සිසිර ජයකොඩි
පියල් නිශාන්ත
අනුරාධ ජයරත්න
නිරෝෂාන් ප්‍රේමරත්න
ඩී.වී. චානක
සනත් නිශාන්ත
මලිත් ජයතිලක
ඉන්දික අනුරුද්ධ
කාංචන විජේසේකර
කාදර් මස්තාන්
තාරක බාලසූරිය
සාරතී දුෂ්මන්ත
අංගජන් රාමනාදන්
ජනතා විමුක්ති පෙරමුණ
නලින්ද ජයතිස්ස
දෙමළ ජාතික සන්ධානය
ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා
එස්. විජෙජයාන්ද්‍රන්
ජී. සිරිනේෂන්
චාලස් නිර්මල නාදන්
සිවප්‍රකාශම් සිවමෝහන්
ධර්මලිංගම් සත්‍යදරන්
ඊෂ්වරපාදම් සරවනභවන්
මෙම මන්ත්‍රීවරුන් අතර 2015 මහා මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පත් වූ මන්ත්‍රීවරුන් 66 දෙනෙකු සහ පසුව පුරප්පාඩු සඳහා එක්වූ මන්ත්‍රීවරුන් 6 දෙනෙකු ඇතුළත් බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
පහත සඳහන් මන්ත්‍රීවරුන්ද ඒ අතර සිටින බවයි වාර්තා වන්නේ.
එක්සත් ජාතික පෙරමුණ
එස්.එම්. මරික්කාර්
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
චතුර සේනාරත්න
මයන්ත දිසානායක
ආනන්ද අලුත්ගමගේ
රංජිත් අලුවිහාරේ
බන්දුලාල් බණ්ඩාරිගොඩ
නලීන් බණ්ඩාර
හෙක්ටර් අප්පුහාමි
චන්දිම ගමගේ
චමින්ද විජේසිරි
හේෂා විතානගේ
කරුණාරත්න පරණවිතාන
දයාගමගේ
ජයම්පති වික්‍රමරත්න
ආශු මාරසිංහ
අශෝක ප්‍රියන්ත
මුහුබර් රහ්මාන්
හර්ෂණ රාජකරුණා
කාවින්ද ජයවර්ධන
ලක්ෂ්මන් විජේමාන්න
රෝහිණි කුමාරී
තුෂාර ඉඳුනිල්
නඩරාජා තිලකේෂ්
එස්. වේලුකුමාර්
මොහොමඩ් මන්සුර්
මොහොමඩ් මහරුෆ්
ඉම්රාන් මහරුෆ්
සිසිර කුමාර
රහුමාන් ඉස්තාන්
නාලක කොලොන්නේ
සිඩ්නි ජයරත්න
අරවින්ද කුමාර්
ඒ.ඒ. විජේතුංග
සංජය පෙරේරා
තුසිතා විජේමාන්න
සන්දිත් සමරසිංහ
එම්. නවාසි
එම්. සල්මන්
ඒ. හෆිස්
එක්සත් ජනතා නිදහස් සන්ධානය
ප්‍රසන්න රණවීර
උදය ගම්මන්පිල
නිමල් ලාන්සා
සිසිර ජයකොඩි
පියල් නිශාන්ත
අනුරාධ ජයරත්න
නිරෝෂාන් ප්‍රේමරත්න
ඩී.වී. චානක
සනත් නිශාන්ත
මලිත් ජයතිලක
ඉන්දික අනුරුද්ධ
කාංචන විජේසේකර
කාදර් මස්තාන්
තාරක බාලසූරිය
සාරතී දුෂ්මන්ත
අංගජන් රාමනාදන්
ජනතා විමුක්ති පෙරමුණ
නලින්ද ජයතිස්ස
දෙමළ ජාතික සන්ධානය
ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා
එස්. විජෙජයාන්ද්‍රන්
ජී. සිරිනේෂන්
චාලස් නිර්මල නාදන්
සිවප්‍රකාශම් සිවමෝහන්
ධර්මලිංගම් සත්‍යදරන්
ඊෂ්වරපාදම් සරවනභවන්