ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන අන්දමට කොරෝනා වෛරසයට වාතය තුලදීද ජීවත් විය හැකි අතර, එය උෂ්ණත්වය, ආර්ද්‍රතාවය ආදි සාධක මත රදා පවතිනවා. මෙම හේතුව නිසා කොරෝනා වයිරසය ආසාදනය වී ඇති රෝගීන් සමඟ කටයුතු කරන වෛද්‍ය කාර්ය මණ්ඩලයන්ගේ ආරක්ෂිත ක්‍රමවේද යාවත්කාලීන කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අවධානය යොමු කර සිටිනවා.