මෙරට ව්‍යාපාර කටයුතුවලට විශාල බරක් වී ඇති බැංකු සහ මුල්‍ය ආයතන විසින් දී ඇති ණය අය කිරීම මාස 06 කට නතර කිරීමට ජනාධිපතිවරයා නියෝග කර තිබෙනවා.එසේම බැංකු විසින් සපයන කාරක ප්‍රාග්ධනය සියයට 4 ක පොලියකට ලබාදීමට ද නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.
තවද, අද මධ්‍යම රාත්‍රියේ සිට පරිප්පු කිලෝවක මිල රුපියල් 65 ක උපරිම සිල්ලර මිලකට විකිණීමටත් සැමන් ටින් එකක් රුපියල් 100 කට විකිණීමටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර තිබෙන බව සඳහන්.