දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ වාට්ටුවක් සම්පුර්ණයෙන්ම වසා දැමීමට එම රෝහලේ බලධාරීන් කටයුතු කර තිබෙනවා.
ඒ නව කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයෙකු එම රෝහලෙන් සොයා ගැනීමත් සමඟයි. මෙම පුද්ගලයා මොරටුව ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙක්.