කොල්ලුපිටිය හැටන් නැෂනල් බැංකු ශාඛාව වසා දැමේ

කොල්ලුපිටිය හැටන් නැෂන් බැංකු ශාඛාවේ සේවය කරන කාර්යමණ්ඩල සාමාජිකයෙකුගේ පවුලේ අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමඟම එම බැංකු ශාඛාව දින 14ක කාලයක් වසා දැමීමට තීරණය කර තිබෙනවා.

එහු කාර්ය මණ්ඩලයේ සියළු සාමාජිකයින්ද නිරෝධායනයට යොමු කරන අතර එම කාර්යාල පරිශ්‍රය විෂබීජ හරණයට ද ලක් කරන බවයි අදාළ බැංකුව නිවේදනය කර සිටින්නේ.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu