රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉතා අවවාදාත්මකව ප්‍රකාශ කර සිටින්නේ ශ්‍රී ලංකාව තුළ සමූහ වශයෙන් කොරෝනා වෛරසය ව්‍යාප්තවීමට දැඩි අවධානමක් ඇති බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය ද සියළු සාමාජික රටවලට දැනුම් දී ඇත්තේ මේ මොහොතේ ගත හැකි සියළුම දැඩි ක්‍රියාමාර්ග සහ උග්‍ර ප්‍රතිචාර දැක්වීම් අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බවයි.