නිවාඩු දීර්ඝ කෙරේ, 27 දක්වා රජයේ සහ පෞද්ගලික නිවාඩු

gossip about holidays
මාර්තු 20 වනදා සිට 27 වනදා දක්වා දින 08ක කාලය තුළ නිවසේ සිට රාජකාරී කරන කාලසීමාවක් ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙම තීරණය රාජ්‍ය හා පෞද්ගලික අංශය දෙකටම අදාළව ක්‍රියාත්මක කරන ලෙසයි රජයේ දැනුම් දී සිටින්නේ. 

එම කාලයේදී රජයේ හා පුද්ගලික අංශ සේවකයන් නිවසේ සිට රාජකාරි කටයුතු කරන ලෙසද රජය දන්වා සිටින්නේ. එය සිදු කරන ආකාරය ඉදිරියේදී දැනුම් දෙන බවද රජය කියා සිටිනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu