ඒ අනුව, කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවලට දැන් පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම බලාත්මක වනවා.
සෙසු සියළු දිස්ත්‍රික්කවල අද දහවල් 2ට පැනවූ ඇඳිරි නීතිය අප්‍රේල් 01වන බදාදා උදෑසන 6 දක්වා බලපැවැත්වෙනවා.
සෙසු සියළු දිස්ත්‍රික්කවල අද දහවල් 2ට පැනවූ ඇඳිරි නීතිය අප්‍රේල් 01වන බදාදා උදෑසන 6 දක්වා බලපැවැත්වෙනවා.