පැතිර යන කොරෝනා වයිරසය හේතුවෙන් මෙරට වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ ය. ඒ 18ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් 17ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 12ක් ලෙසද රෝගීන් වාර්තා වී තිබෙනවා.
අද පෙරවරුවේ වසංගත රෝග විද්‍යා අංශය විසින්නිකුත් කරන ලද වාර්තා සටහන පහත දැක්වෙනවා.