කොරෝනා වෛරසය රට පුරා පැතිර යන වේගය වැඩි බවත් ය විශාල පිරිසක් අතර පැතිර ගියහොත් මෙරට සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි තත්ත්වයක් උදාවන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරනවා.
එම සංගමය ප්‍රකාශ කරන්නේ කොරෝනා වෛරසය මේ වන විට පවතින්නේ රට පුරා ව්‍යාප්ත වන අදියරේ බවයි.
එම සංගමය ප්‍රකාශ කරන්නේ කොරෝනා වෛරසය මේ වන විට පවතින්නේ රට පුරා ව්‍යාප්ත වන අදියරේ බවයි.
රජය, සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ මෙය මර්ධනය සඳහා සැලකිය යුතු ප්‍රශස්ත වල මැදිහත්වීමක් සිදු කරමින් සිටින බවත් ජනතාව වුවද ඉතා සුළු පිරිසක් විසින් සිදුකරන කටයුතු අතහරින්නේ නම් එය පාලනය කළ හැකි වනු ඇති බවත් ඔහු විශ්වාසය පළ කරනවා.
ජනතාව තනි තනිව කල්පනා කර වගකීමෙන් කටයුතු නොකලහොත් මෙය පාලනය කල නොහැකි මට්ටමකට යා හැකි බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටින්නේ.